සමස්ථ ලංකා පාසල් පිහිනුම් තරගාවලිය 2026

2026/09/13 වන දින සුගතදාස පිහිනුම් තටාකයේ පැවතී සමස්ථ ලංකා පිහිනුම් තරගාවලියේ දී පහත ජයග්‍රහණ ලබා ගන්නා ලදි.


  • නෙසදු නිදුවර ඒකනායක 

200m

Back Stroke 

ප්‍රථම ස්ථානය 


  • K. K V .මෙතුජ සදෙව්මිත් සිල්වා 

50m Freestyle 

දෙවන ස්ථානය 


  • A.යුමින්දි යසංගා සොයිසා

200m

Back Stroke 

දෙවන ස්ථානය 


  • S. A. ධම්සදී තසන්යා 

200m IM

දෙවන ස්ථානය

2026-09-28

   Back

Forgot Your Password?